“නිරවුල් මනසක් – සුපිරිසිදු ශ්‍රී ලංකාවක්”

විවෘත කෙටි වීඩියෝ තරගය — ඌව පළාතේ තරුණ තරුණියන්ට හා පොදු ජනතාවට විවෘතයි.

නිරවුල් හා යහපත් සිතුවිලි, පිරිසිදු පරිසරය, සමාජ වගකීම, යහපත් පුරුදු සහ පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වැනි කරුණු නිර්මාණශීලී කෙටි වීඩියෝ මගින් ඉදිරිපත් කරන්න.

අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය: 2026-09-08 පස්වරු 11.59

පිවිසෙන්න ලියාපදිංචි වන්න මාර්ගෝපදේශය

Google ගිණුමකින් හෝ විද්‍යුත් තැපෑල/මුරපදයකින් පිවිසිය හැක. විද්‍යුත් තැපෑලෙන් ලියාපදිංචි වන්නේ නම් ගිණුම සක්‍රීය කිරීමට තහවුරු කිරීමේ කේතයක් ඔබගේ විද්‍යුත් තැපෑලට එවනු ලැබේ.

සුදුසුකම්